බ්ලොග් ලියන එක අඩාලව තියෙන කාලයක දුර්ලභ ගණයේ පින්තූර ටිකක්වත් පළ කරන්නට සිතුනා. හැබැයි මේ ගැන මොනවත්ම ලියන්නේ නැහැ. හේතුව තමයි කතාකරන රූප තේමාව පටන් ගත්තේ ලියන එකට වඩා රූපවලින් යම් පණිවිඩයක් ලබාගන්නට ඉඩ කඩ ලබාදීම. ඒත් ඇතැම් අයගේ උවමනාවට රූපවලට වාක්‍යයත් එක් කරන්නට යෑමෙන් මේ තේමාවෙන් බලාපොරොත්තුවූ දේ නොවීමත්, ලියන්නට ඇති තේමාවන් වෙනුවට එසේ නොකිරීමට සිතා සිටි තේමාවක් වෙනුවෙන් ලියන්නට සිදුවීමත් නිසා අමතර වෙහෙසක් දරන්නටත් සිදුවුනා. කියවන්නට දේ ඕනෑනම් ඕනෑතරම් දේ සත් සමුදුරේ පළ වන නිසා එවා කියවා මේවා බල රසවිද හිතෙන දෙයක් Comment කරන්න...
නොදුටු දේ දකින්නටත්, දුටු දේ වෙනස් පැතිකඩකින් දකින්නටත් සිංහල බ්ලොග් කලාවේ ගවේෂනාත්මක විද්‍යුත් සඟරාවෙන් ඔබට ආරාධනා!
Wednesday, May 30, 2012
Subscribe to:
Post Comments (Atom)

























ela ela bro . keep it up. wants some more historical stories in sinhala
ReplyDeleteThanks! There will be historical articles on this blog...
Deleteවටිනා ලස්සන පින්තුර. ස්තුතියි !
ReplyDeleteස්තූතියි!
Deleteමේ පින්තූර ගත්ත තැනත් පොඩ්ඩක් සදහනක් දැම්මනම් නේද හොද අයියේ.. ග්‍රේට් කැනියන් එකනම් අදුන ගත්තා...
ReplyDeleteමට ලැබුනේ පින්තූර ටික පමණයි. ඒ සමග විස්තර කිසිවක් නොලැබුන අතර ස්ථානය හෝ වෙනයම් විස්තර වලට වඩා මේවායේ පැරණි බව මෙන්ම කලාත්මකබවටයි මුල් තැන දුන්නේ...
Deleteඇයි ඔය නයඟරා දිය ඇල්ලත් තියෙන්නෙ.
ReplyDeleteඅපිත් එක්ක බෙදා ගත්තට ස්තූතියි.
ස්තුතියි!
Deleteහරිම ශෝක්........ ඒත් බලන් යනකොට හිතුනෙ මේ කොහෙද කියලා කිවුවා නම් වඩා වටිනවා කියල. මොකද එතකොට වර්තමානයත් එක්ක සංසන්දනය කරන්න පුලුවන්නෙ
ReplyDeleteමට ලැබුනේ පින්තූර ටික පමණයි. ඒ සමග විස්තර කිසිවක් නොලැබුන අතර ස්ථානය හෝ වෙනයම් විස්තර වලට වඩා මේවායේ පැරණි බව මෙන්ම කලාත්මකබවටයි මුල් තැන දුන්නේ...
Deleteහරිම සෝක් පිංතූරු..
ReplyDeleteස්තූතියි!
Deleteඅවුරුදු 150 කට මේතරම් වෙනසක් !!! අදහාගන්ඩත් බෑ..
ReplyDeleteඇමරිකාවට ඉතිහාසයක් නැහැනේ. ඒ නිසා අපිට වගේ දැන් දියුණුව හා අනාගතයේ දියුණුව ගැන නොසිතා පරණ දේවල් ගැන කයිවාරු ගැහීමේ වාසනාව ඔවුන්ට නැති නිසා දිනෙන් දින ඔවුන්ගේ දියුණුව සිදුවුනා...
Deleteපට්ට පොටෝ ටික අදහගන්න බෑ
ReplyDeleteස්තූතියි!
Deleteඇත්තමයි.. හිතාගන්න බැහැ..
ReplyDeleteකාන්තාර වගේනෙ..හරියටම අද ඔය තැන්වල පින්තූරත් වෙලාවක දාන්න.එතකොට අදහගන්න බැරිවේවි..!
ඔව් ඒ අදහස නරක නැහැ. බලමු ඉදිරියේදී මේ ස්ථාන වල ඒ කාලයේ හා මේ කාලයේ පින්තූර දෙකම දාන්න....
Deleteහොද පින්තූර ටිකක්,මේ දුන්නක් අරන් ඉන්නෙ රතු ඉන්දියාණුවන්ද?
ReplyDeleteඔව් රතු ඉන්දියානුවෙක් වෙන්න ඇති...
Deleteඅවුරුදු 150 න් 200න් ලොව බලවත්ම සහ දියුනුම ජාතිය වුනා. ඔය තැන්වලම වර්තමාන පින්තුරත් දැම්මනම් බලාගන්න තිබුනා වෙනස..
ReplyDeleteඑත් අපි තමයි ශ්රෙස්ටම ජාතිය.අවුරුදු 2500 ගියත් එදත් එහෙමයි අදත් එහෙමයි. සදා නොවෙනස් ජාතියක්. මට හරිම ආඩම්බරයි අපි ගැන.
බලාගෙන ගියාම අපි හොදයිනේ ...............
ReplyDeleteමම කිවුවෙ මීට අවෘදු 150 ඉස්සර
නියමයි ඔයාගේ බ්ලොග් එක කියවල ගොඩක් දේවල් මම අලුතෙන් හොයාගත්ත මේ ලිපිය ව්තරක් නෙවෙයි සමස්තයක් වශයෙන් ඔයාගේ බ්ලොග් එක හොදයි ඔහොම යන්
ReplyDeleteඔය ගොඩක් තෑන් තාමත් ඔහොම තමයි.
ReplyDelete